www.cinnamonplantation.com

Welcome to Cinnamon Plantation ...!

 
 
       
  මුල් පිටුව  
 

කුරුඳු වගාව

 
 

කුරුඳු ප්‍රභේද හා ශ්‍රේණි

 
  කුරුඳු ප්‍රචාරණය  
  වගා නඩත්තු කිරීම  
  පළිබෝධ හා රෝග  
  අස්වැන්න  
  කුරුඳු සඳහා වෙළඳපොළ  
  අප අමතන්න  
   

ගූගල් හි සොයන්න ....     ØØ

 
 
 
 
 

සී/ස දේවාලමුල්ල සර්වෝදය ශ්‍රමදාන සමිතිය ලෙස අංක S/4364 යටතේ 1995 අප්‍රේල් මස 11වන දින ලියාපදිංචි කර ඇති අප සමිතිය විසින් කුරුඳු වගාව පිළිබඳ තොරතුරු මහජනතාව අතරේ ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කළෙමු.

ප්‍රදේශවාසී ජනතාව තුළ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සමාජීය, සංස්කෘතික, ආර්ථික හා දේශපාලනික වශයෙන් සංවර්ධනයක් ඇති කිරීම අපගේ ප්‍රධාන පරමාර්ථයකි.

අප හා අත්වැල් බැ ගත් ආයතන,

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.

  • සර්වෝදය ආර්ථික හා ව්‍යවසාය සංවර්ධන සේවා ආයතනය.

  • ගොවි ජන සේවා මධ්‍යස්ථානය.

Copyright © Cinnamon Plantation. All Rights Reserved.

Powered By : Jaya Shri Combine